‘වස විෂ පෙවූ මයි කෝලා’ ආයතනයට සීල් තබයි

0
28

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාව සෝදිසි කළ අවස්ථාවේදී, සීල් තබා ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය තොගයක් හමුවීම නිසායි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද එම අධිකාරිය විසින් මයි කෝලා ආයතනයට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here