පොල් මිල කරටියට…. “පොල්වලට හොඳ මිලක්” යයි සමහරු කියති….

0
23

අද වන විට වෙළෙඳ පොළේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 80 දක්වා ඉහල ගොස් ඇත.

ඒ, පොල් වගාව බහුලව සිදු කරන ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රධාන සහ උප නගරවලයි.

කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 40කට පමණ මුදලකට ඉහළ ගොස් ඇති අතර වෙලඳුන් පවසන්නේ පොල් සැපයුම අඩුවීම නිසා පොල් මිල ඉහළ ගොස් ඇති බවක් ය.

ඉදිරි අලුත් අවුරුදු උත්සව සමයේදී පොල් හිඟය තව දුරටත් උග්‍ර වනු ඇති බවත්, ඒ අනුව තවත් මිල ඉහල යා හැකි බවත් වෙළඳුන් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here