පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා පැතිරෙන කතාව

0
28

බේකරි නිෂ්පාදන මගින් කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට පැතිරෙන කතා අසත්‍යක් බව වෛද්‍යවරු පවසති.

ඒ පිළිබඳ IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ ආහාර මගින් කොරෝනා වෛරසය පැතිර නොයන බවයි.

කෙසේ නමුත් ආහාර ද්‍රව්‍ය අපිරිසිඳු මට්ටමේ පවතී නම් වෙනත් රෝග වැළඳීමට නම් ඉඩ ඇති නිසා ආහාර අලෙවි කිරීමේදී ආහාර අත්වලින් ස්පර්ශ නොකර අත් ආවරණ පැළඳීම හෝ ආහාර ඇල්ලීම සඳහා කිසියම් උපකරණයක් භාවිත කිරීම වඩාත් සුදුසු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here