“ඉදිරි දෙසතිය දැඩි අවදානම්… තවත් ගම් වහන්න වෙයි”

0
26

උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘ලොක්ඩවුන්’ කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ආසාදිතයන් විවිධ ප්‍රදේශවලින් හමුවීමත්, ඒ සමග ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම හා ලැබෙන තොරතුරුවලට අනුවත් ගතයුතු පියවර ලෙස මෙසේ ලොක්ඩවුන් කිරීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here