කොරෝනා තත්වයෙදී – උදව් ලබා ගැනීමට, උදව් කිරීමට Mobile App එකක්

0
28

ඕනැම තත්වයකදී මතුවෙන ඔබේ අවශ්‍යතාවයට එසැනින් පහසුකම් සලසන්නන්ට උපකාරී වන Mobile App එකක් ශ්‍රී ලාංකිකයකු විසින් හඳුන්වා දී තිබෙනවා.

රටේ දැනට පවතින තත්වය තුල ඔබගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙය බොහෝ සෙයින් උපකාරී වේවි.

එලෙසම ඔබ යම්කිසි අවශ්‍යතාවක් ඇති අයට උදව් කිරීමට සූදානම් නම් ඔවුන්ගේ අවශ්‍යතා වගේම ඔවුන් සිටින ස්ථාන හා තොරතුරු පිළිබදවත් මෙම මොබයිල් ඇප් එකෙන් දැනගැනීමේ පහසුකම සපයා ඇත.

Help Hub ඇප් එක ප්‍රධාන වශයෙන් category දෙකකින් සමන්විතයි….

එනම් “උදව් ලබාගැනීමට” සහ “උදව් කිරීමට” යන්නයි.

උදව් ලබාගන්නා පුද්ගලයා

මෙහිදී සිදුවන්නේ ඔබේ ලිපිනය තහවුරු කොට අදාල අවශ්‍ය තාවය සඳහන් කර ඇතුලත් කිරීම මගින් ඔබ ප්‍රදේශයේ සිටින උදව් කිරීමට කැමති පුද්ගලයන් හට ඔගේ අවශ්‍ය තාවය එසැනින් පෙන්වනු ලැබීමයි.

උදව් කිරීමට කැමති පුද්ගලයා

මෙහිදී Google Map එකේ ඔබ අවට සිටින උදව් හෝ සේවාවක් අවශ්‍ය පුද්ගලයන් හා ඔවුන්ගේ අවශ්‍යතා ඔබ හට පෙන්වනු ලැබේ.

ඒ සඳහා, පහත button එක click කර,

මෙතැනින් පිවිසෙන්න

ඔබගේ Android Smart Phone එකට Download කර ගැනීමෙන් ඔබට තවත් පුද්ගලයකුගෙන් උදව් ලබා ගැනීම හෝ උදව් කිරීමට හැකියාව ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here