විදුලි බිලට එරෙහිව දඹුල්ලේ පන්දම් විරෝධයක් !

0
24

විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීමට සහ අධික බදු බරින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව රාත්‍රී විරෝධයක් අද(10) දඹුල්ල නගරයේදී පැවැත්විණි. ජාතික ජන බලවේගයේ දඹුල්ල ආසන බලමණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here