අද ජාත්‍යන්තර ස්වයං වින්දන දිනයයි….

0
20

අද ජාත්‍යන්තර ස්වයං වින්දන දිනයයි.

ඊට අමතරව මෙය ජාතික ස්වයං වින්දන දිනය ලෙස ඕස්ට්‍රේලියාවේ හා බ්‍රිතානයේ සමරයි.

සැම වසරකම මැයි 28 වෙනිදා මෙය සමරනු ලැබේ. 1995 වසරේ මෙම දිනය ප්‍රථම වරට ස්වයං වින්දන දිනය ලෙස සමරා ඇති අතර වර්තමානය වන විට මැයි මස ස්වයං වින්දන මාසය ලෙසද සමරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here