දුර්වල කසළ කළමනාකරණය හා බැහැර කිරීමේ ප්‍රතිවිපාක ඔවුන්ට අත්විඳීමට සිදු වී ඇත

0
34

දුර්වල කසළ කළමනාකරණය හා බැහැර කිරීමේ ප්රතිවිපාක ඔවුන්ට අත්විඳීමට සිදු වී ඇත. මේ අපගේ රටේ ජෛව විවිධත්ව සම්පත් ය. සිංහලයාට ඇත්තේ එක රටකි යයි කෑ ගසන්නන්ට නොපෙනෙන මේ රටට පමණක් ආවේනික ඉතාම වටිනා ජානමය සම්පත් ය. මිනිසුන් අතරිනුත් තමන්ගේ ජාතිය ආගම ගැන පමණක් සිතන, පන්සලේ පෙරහැරේදී පමණක් අලි ඇත්තුන්ගේ වටිනාකම් ගැන සිතන මිනිසුන් ඉන්නා රටක මේ අහිංසකයන්ට මෙවැනි ඛේදවාචකයක් අත්වීම අරුමයක් නෙවෙයි වුනත්, එසේ පටු ආකල්පවලින් තොර මිනිසුන්, සතුන්ට සොබාදහමට ප්‍රේම කරන මිනිසුන් මේ වෙනුවෙන් කළහැකි සුළු දේ පවා කල යුතු කාලයයි. නැතිනම් මේ වටිනා සම්පත් පෘථිවියෙන් වඳ වී යන දිනය වැඩි ඈතක නෙමෙයි.

ස්ථානය – දඹුල්ල හෙට්ටිපොළ මාර්ගය අසළ
ඡායාරූප – අජිත් මදනායක
මූලාශ්‍රය – Save Elephants in Sri Lanka (facebook පිටුව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here