මැතිවරණයට නියෝග දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්ණ කරන්න සූදානම් !

0
34

පළාත් පාලන මැතිවරණයට වෙන්කරන ලද මුදල් රඳවාගැනීම අත්හිටුවමින් අතුරු තහනම් තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.
ශ්‍රේ්ෂ්ඨාධිකරණය විසින් ලබාදුන් එම නියෝගය හරහා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමනාත් දොලවත්ත හරහා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමෙන් මෙම උත්සාහය දියත් වන බවත් හෙතෙම පැවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here