වැලිගම අලියෙක්, අතට..

0
237

එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු වූ  වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති අරේන්ද්‍ර සනත් කුමාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වේ.

ඉකුත් දා පක්ෂයේ සභාපති, මෙරට 06 වැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වූ ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කරන බව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසන සංවිධායකවරයා ලෙස වන පත්වීමේ ලිපිය සභාපතිවරයා අතින් ලබා ගන්නා ලදී.

එම අවස්ථාවට ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් නායක, හිටපු ආණ්ඩුකාර හේමාල් ගුණසේකර ද එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here