ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර මාලිමාව තහනම් කිරීමේ සූදානමක් !

0
619

නව ත්‍රස්ත පනත හරහා ජාතික ජන බලවේගය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමේ හැකියාවක් පවතින බවට එම ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
එමෙන්ම නව ත්‍රස්ත පනත හරහා ඉදිරියේදී වෘත්තිය සමිති ද තහනමට ලක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here