උණුසුම අඩු වෙලා..

0
125

මාර්තු මස 07 වැනි දා සමස්තයක් ලෙස දිවයිනේ සියලු ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් අහිතකර උෂ්ණත්වයක් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ. සංවිධානය නිවේදනය කරයි.

මාර්තු 06 වැනි දා එම තත්ත්වය පැවතී  ඇත්තේ බදුල්ල නගරයේ පමණක් බව එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය 07 වැනි දා පෙරවරුවේ නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාවෙන් පෙන්වා දේ.

මේ වනවිට දිවයින පුරා පවතින වායු ගුණ තත්ත්ව දර්ශකය මධ්‍යම අගයක පවතින අතර, එය  සියලු නගරවල ශ්‍රද්‍ර අංශු PM 25 ක අගයක් බව නිවේදනයේ සඳහන් ය.

කෙසේවෙතත්, එම තත්ත්ව වෙනස්වීමේ අවස්ථාව පවතින බව අදාල නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here