කතානායකගේ විශ්වාසභංගය අප්‍රේල්

0
315

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී ලබන අප්‍රේල් 19 වැනි දා විවාදයට ගැනීමට නියමිත ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here