කුළුබඩු ආනයනයට තහංචි

0
523

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟු‍රු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගිය දා නිකුත් කළ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 11 වැනි දා පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කිරීම ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here