Political රනිල් විශ්වාසය දිනූ බව කථානායක ජනපතිට දන්වයි By ravi - December 12, 2018 0 5 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ. Related