Social “මඤ්ඤොක්‌කා අලවලට උග්‍ර වස” කෑමට ගන්නේ බලාගෙනයි ! By ravi - January 23, 2019 0 7 FacebookTwitterPinterestWhatsApp මඤ්ඤොක්‌කා ගැළවීමට පස බුරුල් කර ගැනීමටත්, මොලොක්‌වී ඉක්‌මනින්ම තැම්බෙන්නටත් ඇතැම් ගොවියෝ පසට වල්නාශක යොදති. මේ ගැන සැලකිලිමත් වෙන්න යෑයි සෞඛ්‍ය නිලධාරීහු ජනතාවට අනතුරු හඟවති. මෙත්සිරි බී. හේරත් Related