කරුණා අම්මාන් LTTEයෙන් වෙන් කළ මන්ත්‍රීවරයා කවුද…?

0
26

කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන් කිරීමට මුල් වූයේ අලීසහීර් මවුලානා මන්ත්‍රීවරයා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

සමන්තු‍රේ ‍දී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට සාමය හා සමගිය ගොඩනැංවීමට අලී සහීර් මවුලානා මන්ත්‍රීවරයා මූලික වගකීමක් ඉටු කළ බවයි.

ලංකා ඉතිහාසය පිළිබඳව කෘතියක් ලිවීමේ දී කළගුණ සැලකීමක් වෙනුවෙන් මෙම මන්ත්‍රීවරයා වෙනුවෙන් ද එක් පරීච්ඡේදයක් ලිවීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here