බොරු සාක්කි දුන්න නිසා රවීට වෙච්ච දේ

0
25

බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබා දුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක හට ඊයේ (29) සිට සති 02ක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක 03 ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා.

එම දැන්වීම් වහාම අමාත්‍ය රවී කරුණානායක වෙත ලබාදෙන ලෙසටයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here