“අපිව ඇමතිවරු කරන්න ගෝඨාට ඡන්දේ දෙන්න”

0
31

නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසීය.

ගෝඨාභය රාජපක්ෂට සහාය දීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ වශයෙන් තීන්දු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නොවැම්බර් මස 18 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බවද,

ඊට පසුදා තමන් ඇතුළු පිරිස ඇමතිවරුන් යයිද එස් බී දිසානායක කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here