රනිල් ඉවත් ‌වෙයි….

0
32

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇත.‍

ඒ අනුව ඉදිරි මහමැතිවරණය ‌මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම කරු ජයසූරිය මහතා ‌වෙත පැවරෙනු ඇත.

ඊළග නායකත්වය ‌වෙත පක්ෂය පවරන ‌තෙක් ජයසූරිය මහතා ‌මෙසේ එජාපයේ තාවකාලික නායකයා ‌ලෙස කටයුතු කරනු ඇති බව පැවසේ.

1994 සිට වසර 25කට අධික කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ‌ලෙස කටයුතු කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here