“මහින්දගේ අගමැති සිහිනය” සැබෑ වෙයි

0
24

මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අවස්ථා දෙකකදී මෙරට අග්‍රාමාත්‍ය ධුරය හොඹවා ඇති මහින්ද රාජපක්ෂ මෙවර එම ධුරයට පත් වන්නේ තුන්වන වරටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here