ඉන්ෆ්ලුවෙන්සා අවදානම ආයෙමත්

0
25

පවතින වැසි තත්ත්වයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතිනවා.

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, ජල ගැලීම් සහ අධික වැසි පවතින ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි.

ගර්භණී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු අතර, එවැනි පුද්ගලයන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here