වතුර බිලත් ඉහල යන ලකුණු…. වැසි ජලය භාවිත කිරීමට හුරු කළ යුතුයි….

0
24

ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළා.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ජල ගාස්තු ප‍්‍රමාණවත් නොවන බවත්, ජලය සැපයීම සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මේ වන විට ජනතාවට ලබා දෙන පිරිසිදු කරන ලද ජලය විවිධ අනවශ්‍ය දේ සඳහා යොදා ගනිමින් ඇති බවත් ඒ සඳහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කර යුතුව බව ඔහු වැඩි දුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here