එළවළු මිල සියයට 400කින් ඉහලට

0
21

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ එළවළු මිල සියයට හාරසියයකින් පමණ ඉහළ ගොස් ඇති බව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ වෙළද සංගමය පවසයි.

මෙම මිල වැඩිවීම ඉදිරි මාස දෙක තුළ දී ද මේ ලෙසම පැවතීමට වැඩි ඉඩකඩක් ඇති බවයි ඔවුන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here