විජයකලා, මැතිවරණයට යාපනයේ තාප්ප වනසයි

0
25

එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරන හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යාපනයේ අලංකාර කල තාප්ප බොහොමයක පෝස්ටර් අලවා, ඒවා ඉදිරිපස සිට ඡායාරූපද ගෙන ඇත.

නමුත් ඒ පිළිබඳව එම ප්‍රදේශයේ පරිසර සංවිධාන විසින් විජයකලා මහේෂ්වරන්ට ඔවුන්ගේ විරෝධය දක්වා ඇත.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචන සහ විරෝධතා පළවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here