චීනයෙන් තවත් මාරාන්තික වෛරසයක් – පුද්ගලයෙකු මියයයි

0
25

හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

හැන්ටා වෛරසය මීයන්ගෙන් පැතිරී යන වෛරසයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here