Foreign ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්ත වෙයි By ravi - December 1, 2018 0 8 FacebookTwitterPinterestWhatsApp ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා මිය යන විට 94 වයසේ පසු වූ බවයි වාර්තා වන්නේ. Related